ජනාධිපතිවරයා ජාතිය අමතා කරන විශේෂ ප්‍රකාශය අද රාත්‍රී 8 ට සියලු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට නියමිත බව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා පවසයි.