බොර තෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල පහළට

by Staff writer 24-06-2024 | 9:48 AM

COLOMBO ( News 1st ) - ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබේ.

ඒ අනුව,  බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල අද දැක්වෙනුයේ අමෙරිකානු ඩොලර් 84 ක් සත 71 ක් ලෙසය.

අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 80 යි සත 26 ක් ලෙස දැක්විය.