වාහන ආනයන සීමා ඉවත් කිරීමේ සැලැස්මක්..

වාහන ආනයන සීමා ඉවත් කිරීමේ සැලැස්මක්..

by Staff writer 17-06-2024 | 12:14 PM

COLOMBO (News 1st) - පෞද්ගලික පරිහරණය සඳහා භාවිත කරන වාහන සම්බන්ධයෙන් වන ආනයන සීමා ලබන වසරේ මුල් කාර්තුවේ දී ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.  

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ පවතින ආර්ථික වර්ධන වේගය තවදුරටත් ශක්තිමත් කල හැකි වන ආකාරයට ආනයන සිමා ඉවත් කරන බවය.