සනත් ජයසූරියගේ මව අභාවප්‍රාප්ත වෙයි..

සනත් ජයසූරියගේ මව අභාවප්‍රාප්ත වෙයි..

by Staff writer 03-06-2024 | 7:21 AM

COLOMBO (News 1st) - ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතාගේ ආදරණීය මව වන බ්‍රීඩා ජයසූරිය මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.  

සනත් ජයසූරිය මහතා මේ වනවිට  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරමින් අමෙරිකාවට ගොස් සිටින අතර, ඔහු යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව සඳහන් වෙයි.