තද වැසි පිළිබඳ රතු නිවේදනයක්..

තද වැසි පිළිබඳ රතු නිවේදනයක්..

by Staff writer 02-06-2024 | 2:03 PM

COLOMBO (News 1st) - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් තද වැසි පිළිබඳ රතු නිවේදනයක් නිකුත් කර තිබේ. 

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.