බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙක් මරුට..

බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙක් මරුට..

by Staff writer 25-05-2024 | 7:39 AM

COLOMBO (News 1st) - පැල්මඩුල්ල, ඉහළ බෝපිටිය ප්‍රදේශයේදී බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙක් මිය ගොස් තිබේ. 

මිය ගොස් ඇත්තේ 45 හැවිදිරි පුද්ගලෙයකි.  

රබර් ෂීට් වියලනු ලබන දුම්ගෙයක බිත්තියක් සිරුර මතට කඩා වැටීමෙන් ඔහු ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය ප්‍රකාශ කළේ ය.