සිරකරුවන් 278 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව

සිරකරුවන් 278 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව

by Staff writer 22-05-2024 | 9:42 PM

COLOMBO (News 1st) - සිරකරුවන් 278 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව පිරිනමා තිබේ.

ඒ , වෙසක්  පොහොය වෙනුවෙනි.

ඒ අතර සිටින  කාන්තා රැඳවියන් ගණන 10ක්. 

ජනාධිපතිවරයා විසින් එම සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාව පිරිනමා තිබේ.