අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල රිමාන්ඩ්

අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල රිමාන්ඩ්

by Staff writer 22-05-2024 | 9:45 PM

COLOMBO (News 1st) - අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල, ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

ඒ,ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා පතිරාජ මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. 

රුපියල් මිලියන 70ක මූල්‍ය වංචාවක් සම්න්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විරංජිත් තාඹුගල මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ ය.