COLOMBO (News 1st) - ජපානයේ කෝබේහීදී පැවැත්වෙන F64 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වට සහභාගී වෙමින් මීටර් 66.49 ක දක්ශතාවක් සමගින් සමිත දුලාන් එම ඉසව්වේ රිදී පදක්කම හිමිකරගත්තේය.
මෙම දක්ෂතාව සමිත දුලාන් නියෝජනය කරන F. 44 කාණ්ඩයේ ලෝක වාර්තාවක්ද වනවා.
F. 64/44/43/42 යන කාණ්ඩවල තරග එක කාණ්ඩයක් ලෙස පැවැත්විය.