ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහළට..

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහළට..

by Staff writer 24-04-2024 | 8:05 AM

COLOMBO (News 1st) - ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබේ. 

ඒ අනුව, අද බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 88 යි සත 51 ක් ලෙස සටහන් වෙයි.

අමෙරිකානු වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල, ඩොලර් 83 යි සත 46 ක් ලෙස දැක්විණ.