23-09-2024 | 10:35 AM
COLOMBO (News 1st) - අනුර කුමාර දිසානායක මහතා අද(23) පෙරවරුවේ ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස, අද උදෑසන දිවුරුම් දුන්නේ ය.ඒ, ජනාධිපති කාර්යාලයේදී, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේදී ය.දිවුරුම් දීමෙන් අනතුරුව අදහස් දක්වමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක...