COLOMBO (News 1st) – දින 9 ක් පුරා ශ්රී ලංකා ටෙලිකොම් සේවකයින් ක්රියාත්මක කළ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.
ශ්රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමයේ සභාපති ජගත් ගුරුසිංහ මහතා පැවසුවේ අධ්යක්ෂ මණ්ඩලය සමග සාකච්ඡාවකින් අනතුරුව වැඩවර්ජනය අවසන් කළ බවයි.
ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණයට හා වත්මන් පරිපාලනයට එරෙහිව මෙම වැඩවර්ජනය ක්රියාත්මක බව ඔහු ප්රකාශ කළේ ය.