ප්‍රවීණ රංගධර සුමින්ද සිරිසේන අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 04-12-2023 | 8:30 AM

COLOMBO (News 1st) –  ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන (75) මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ, නුගේගොඩ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදියි.

සුමින්ද සිරිසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීහු පැවසූහ.