ඒ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය.
මිය යනවිට ලලිත් කොතලාවල මහතාගේ වයස අවුරුදු 85 කි.
මෙරට කීර්තිමත් ව්‍යාපාර ජාලයක හිමිකරුවා වෙමින් ලාංකීය ආර්ථිකයට වටිනා දායකත්වයක් ලබාදීමට ඔහු සමත් විය.
ලලිත් කොතලාවල මහතාගේ සමාජ සේවය ද අතිමහත්.
දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇති.