මේ බව ප්රකාශ කළේ, ඊයේ (05) පාර්ලිමේන්තුවේ පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමේදී කරුණු දක්වමිනි.
මුදල් කාරක සභාව ඊයේ (05) රැස්වුණේ එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්රධානත්වයෙන් ය.
සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පතට ද මුදල් කාරක සභාව ඊයේ අනුමැතිය ලබා දුන්නේ ය.