පවුල් අට ලක්ෂයක අස්වැසුම මුදල් හෙට බැංකුවලට..

පවුල් අට ලක්ෂයක අස්වැසුම මුදල් හෙට බැංකුවලට..

by Staff writer 27-08-2023 | 12:32 PM

COLOMBO (News 1st) –  අස්වැසුම ප්‍රතිලාභ හෙට(28) බැංකු ගිණුම් වෙත බැර කරන බව, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. 

අමාත්‍යවරයා සඳහන් කළේ, පළමු අදියරේදී ප්‍රතිලාභීන් අට ලක්ෂයකට ගෙවීම් කරන බවයි.