දුම්රිය ගමන්වාර 20ක් අවලංගුයි..

පස්වරුවේ ධාවනයට නියමිත දුම්රිය ගමන්වාර 20ක් අවලංගුයි..

by Staff writer 24-07-2023 | 3:07 PM

COLOMBO (News 1st) - අද (24) පස්වරුවේ ධාවනයට නියමිත දුම්රිය ගමන්වාර 20 පමණ අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

ඒ , රියැදුරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ය.