දරුවන් කඩිනමින් ප්‍රතිශක්තීකරණයට යොමු කරන්න

දරුවන් කඩිනමින් ප්‍රතිශක්තීකරණයට යොමු කරන්න - සෞඛ්‍ය අංශ -

by Staff writer 17-07-2023 | 6:35 AM

COLOMBO (News 1st) –  දරුවන් කඩිනමින් ප්‍රතිශක්තීකරණය සඳහා යොමු කරන්නැයි සෞඛ්‍ය අංශ දැනුම් දෙයි. 

රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ ළමුන්ට සරම්ප වැළඳීම ඉහළ ගොස් ඇති බවයි.

සරම්ප වැළඳීමෙන් පසු සංකූලතා රැසක් ඇතිවිය හැකි බව ද ඔහු සඳහන් කළේ ය.