රජයේ සියලුම පාසල් හෙට ඇරඹේ..

රජයේ සියලුම පාසල් හෙට ඇරඹේ..

by Staff writer 16-04-2023 | 11:41 AM

COLOMBO (News 1st) - රජයේ සියලුම පාසල් වාර සටහනට අනුව හෙට(17)  ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම අප්‍රේල් මස 20 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ජාතික පාසල්වල අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළව නව චක්‍රලේකය නිකුත් කරන බැවින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ලිපි නිකුත් නොකරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.