COLOMBO (News 1st) – ලෝක ස්ථූලතා දිනය අදට (04) යෙදී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය සඳහන් කළේ, 2015 වසරට සාපේක්ෂව 2021 වසර වනවිට මෙරට ස්ථූලතාවයෙන් පෙලෙන පිරිමි පුද්ගලයින්ගේ සංඛ්‍යාව 30% කින් ඉහළ ගොස් ඇති බවයි.
ස්ථූලතාවයෙන් පෙලෙන කාන්තාවන් සංඛ්‍යාව 48% කින් ඉහළ ගොස් තිබේ.