'ගාඩි' මංගල දර්ශනය කොළඹදී...

'ගාඩි' මංගල දර්ශනය කොළඹදී...

by Staff writer 05-01-2023 | 12:39 PM

COLOMBO (News 1st) - 'ගාඩි' සිනමා පටයේ මංගල දර්ශනය ඊයේ පස්වරුවේ කොළඹදී තිරගත කෙරිණ. 

'ගාඩි' ප්‍රසන්න විතානගේ මහතාගේ නවතම සිනමා නිර්මාණයයි.

ලාංකීය ඉතිහාස කතාවක් පාදක කරගමින් නිර්මාණය වූ 'ගාඩි'  ආසියා පැෆිපික් සිනමා සම්මාන උළෙලේදීද සම්මානට පාත්‍ර විය.