![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
COLOMBO ( News 1st ) : වහාම ක්‍රියාත්මකවන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 270කට ස්ථාන මාරුවීම් හා නව පත්වීම් ලබා දී තිබේ.
පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, පොලිස් කොමිසමේ හා රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශවලට යටත්ව මෙම ස්ථාන මාරුවීම් කර ඇති බවයි.
සේවා අවශ්‍යතා මත මෙම ස්ථාන මාරුවීම් කර තිබේ.