කොමිෂන් සභාවේ නිලධාරින් ඒ බව පවසා ඇත්තේ, පසුගියදා පැවති තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය උපදේශක කාරක සභාවේදීයි.
අන්තර්ජාල සැපයුම් සමාගම්වලට 5G තාක්ෂණය සඳහා අවසර ලබා දීම පිළිබදව ද එහිදී සාකච්ඡාකර තිබේ.