බ්‍රසීල මාධ්‍ය වාර්තා කළේ, අතුරුදන් වූ පිරිස සොයා සහන කණ්ඩායම් මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.
පෙරේදා දිනයේ හදිසියේ මෙම පස් කන්ද කඩා වැටී ඇත්තේ බ්‍රසීලයේ පරානා ප්‍රාන්තයේ ප්‍රධාන අධිවේගී මාර්ගයකටයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ නායයාම සිදුවන අවස්ථාවේදී මාර්ගයේ රථ වාහන 21ක් පමණ ධාවනය වෙමින් පැවති බවයි.