විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ, අත්අඩංගුවට ගෙත් සෙසු ශ්‍රී ලාංකිකයින් දෙදෙනා රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත මුදාහැර ඇති බවයි.
රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසා නීති විරෝධිව සම්මුඛ සාකච්ඡා පවත්වමින් සිටි පුද්ගලයින් 4 දෙනෙකු පෙරේදා බදුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනිණ.
රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසමින්, මුහුණු පොතේ දැන්වීම් පළ කර එම සම්මුඛ සාකච්ඡා පවත්වා ඇත්තේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුවත් නොකරයි.
බදුල්ල ප්‍රදේශයේ හෝටලයක සිදුකළ එම සම්මුඛ සාකච්ඡාවලට පැමිණ සිට ඇති පුද්ගලයින් සංඛ්‍යාව 30 කි.