කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පැවසුවේ දැනට එම වැඩපිළිවෙළ ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක බවයි.
ඊට අදාල විභාගය සමත් වූ ශ්‍රවණාබාධිත පුද්ගලයින් 44දෙනෙකු සඳහා මේ වනවිට පුහුණු රියැදුරු බලපත්‍රය ලබාදී ඇති බව ද ඔහු පැවසුවේ ය.