ශ්රීකාකුලම් දිස්ත්‍රික්කයේ කාලිංගපට්නම් වෙරළට නාවික සැතපුම් 175 ක් ඔබ්බෙන් ඉන්දීය මුහුදු සීමාවේ ඔවුන් එම අවස්ථාවේ මසුන් අල්ලමින් සිට තිබේ.
අත්අඩංගුවට ගත් ධීවරයින් වැඩිදුර විමර්ශන සඳහා කාකිනද පොලිස් ස්ථානය වෙත භාරදී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.