කුලී ත්‍රීරෝද රථ ඉන්ධන කෝටාව ඉහළට..

කුලී ත්‍රීරෝද රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ඉහළට..

by Staff writer 06-11-2022 | 9:31 PM

COLOMBO (News 1st) - කුලී ත්‍රීරෝද රථ සඳහා සතියකට ලබාදෙන ඉන්ධන කෝටාව ඉහළ දමන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. 

ඒ අනුව අද(06) රාත්‍රියේ සිට මෙම ඉන්ධන කෝටාව ලීටර් 10 දක්වා ඉහළ දැමෙනු ඇති.

මීට පෙර එම කෝටාව මගින් කුලී ත්‍රිරෝද සඳහා සතියකට ලබා දී තිබුණේ ඉන්ධන ලීටර් 5ක් මගිනි.