එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සෙනරත්යාපා මහතා සඳහන් කළේ, කොරියන් භාෂාව සමත්ව ඇති අය එරට රැකියාවන් සඳහා යවන බවයි.
වසරේ මේ දක්වා කාලය තුළ කොරියාවේ රැකියා 3100 දෙදෙනෙකු පිටත්කර යවා තිබේ.
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේ, නිෂ්පාදන, ඉදිකිරීම් සහ ධීවර ක්ෂේත්‍ර සඳහා කොරියාවට මෙරටින් ශ්‍රමිකයින් යැවීම සිදු කරන බවයි.
මේ අතර ඊශ්‍රායලයේ රැකියා සඳහා ද පිටත්වීම සඳහා සුදුසුකම් ලබා ඇති පිරිස 500 කි.