කැලණියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට..

කැලණියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට..

by Staff Writer . 14-09-2022 | 9:43 PM

COLOMBO (News 1st) –  කැලණිය, පට්ටිය හන්දිය ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.