COLOMBO (News 1st) – නීති විරෝධි මධ්‍යසාර නිෂ්පාදනයෙහි සීඝ්‍ර වැඩිවීමක් ඇතැයි දුම්කොළ හා මධ්යාර පිළිබඳ ජාතික අධිකාරිය පවසයි.
එහි සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා සඳහන් කළේ, පසුගිය මාස 08 තුළ නිතිවිරෝධී මධ්‍යසාර නිෂ්පාදනය 40%කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.
වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම නීති විරෝධි මධ්‍යසාර වැටලීම සඳහා ඇති ආයතන වෙත නිසි පහසුකම් ලබා දී නොමැති බවයි.