ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.
සමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය විදුලිබල සැපයුම හා ඊට අදාල සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම සහ සෞඛ්‍ය සේවාව නැවත වරක් අත්‍යවශ්‍ය සේවාවන් බවට නියම කරමින් එම අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.