ඒ, මහරගම තරුණ සේවා සභාවේදී පැවැත්වෙන පක්ෂයේ 71 වන සංවත්සරයේදීයි.
සංවත්සරය පැවැත්වෙන්නේ සභාපති හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙනි.