![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
2022 පොදු රාජ්ය මණ්ඩලයීය පැරා ක්රීඩා උළෙලේ කව පෙත්ත විසි කිරීම එෆ් 42 - 44 අංශයෙන් තරග කළ පාලිත බණ්ඩාර එහි රිදී පදක්කම දිනා ගත්තේ ය.
ඔහු දැක් වූ දක්ෂතාව මීටර 44යි දශම 2කි.
ශ්රී ලංකා ක්රීඩකයෙකු පොදු රාජ්ය මණ්ඩලීය පැරා ක්රීඩා උළෙලක දිනූ පළමු පදක්කම එය වේ.
ඒ අනුව ශ්රී ලංකාව මෙවර පොදු රාජ්ය මණ්ඩලයීය ක්රීඩා උළෙලේ රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා සිටී.