බස් ගාස්තු පහළට.. අවම ගාස්තුව රු. 34 යි

බස් ගාස්තු පහළට.. අවම ගාස්තුව රු. 34 යි

by Staff writer 04-08-2022 | 3:53 PM

COLOMBO (News 1st) –  සාමාන්‍ය බස් ගාස්තු අද (04) මධ්‍යම රාත්‍රියේ සිට11.14 % කින් පහළ දමා ඇතැයි ජාතික ගමනා ගමන කොමිසන් සභාව පවසයි. 

එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා සදහන් කළේ, ඒ අනුව අවම ගාස්තුව රුපියල් 38 සිට 34 දක්වා පහළ දමා ඇති බවයි.