1. එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතා- රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්
2. රංජිත් ප්‍රේමසිරි මහතා - ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම්
3. කේ.ඩි.එස්. රුවන්චන්ද්‍ර මහතා - වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම්
4. එස්. ටී.කොඩිකාර මහතා - වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශ ලේකම්
5. චුලානන්ද පෙරේරා මහතා -සංචාරක හා ඉඩම් අමාත්‍යාංශ ලේකම්
6. වසන්තා පෙරේරා මහත්මිය - අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ ලේකම්
7. එස්.හෙට්ටිආරච්චි මහතා - මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්
8. විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා - ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්
9. එම්. එන්. රණසිංහ මහතා - අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්
10. එම්.පී.ඩි.යු කේ. මාපා පතිරණ - විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම්
11.ආර්.එම්.අයි. රත්නායක මහත්මිය - ධීවර අමාත්‍යාංශ ලේකම්
12. නීල් හපුහින්න මහතා - කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශ ලේකම්
13. එන්. බී. මොන්ටි රණතුංග - ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම්
14. යු.ඩි.සී ජයලාල් මහතා - වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්
15. විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා - පරිසර අමාත්‍යාංශ ලේකම්
16. අනුෂ පැල්පිට මහතා - ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්
17. එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා -කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්
18. සෝමරත්න විදානපතිරණ මහතා - බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම්
19. මහින්ද සිරිවර්ධන මහතා - මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශ ලේකම්
20. අරුණී විජේවර්ධන මහත්මිය - විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්
21. ජානක ධර්මකීර්ති මහතා - වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්
22. චන්ද්‍රා හේරත් මහත්මිය - වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශ ලේකම්
23 . ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා - සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්
24. ලෙස පී.එච්.සී. රත්නායක මහතා - නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ ලේකම්
25. ආර්.පී.ඒ. විමලවිර මහතා - කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශ ලේකම්
26. වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා - ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශ ලේකම්
27. ජේ.එම්.ටී. ජයසුන්දර මහත්මිය - කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්
28. මහාචාර්ය එම්. ඩී. ගුණවර්ධන මහතා - තාක්ෂණ අමාත්‍යංශ ලේකම්