ඇඳිරිනීති ප්‍රදේශ හරහා දුම්රිය ධාවනය අත්හිටුවයි

පොලිස් ඇඳිරි නීතිය ඇති ප්‍රදේශ හරහා දුම්රිය ධාවනය අත්හිටුවයි

by Staff Writer . 08-07-2022 | 10:26 PM

COLOMBO (News 1st) - පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක බල ප්‍රදේශ හරහා ගමන් කරන කිසිදු දුම්රියක් නැවත දැනුම් දෙනතුරු ධාවනය නොවන බව, දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි‍.