home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
සා/පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට විශේෂ අවස්ථාවක්
by Staff writer
21-05-2022 | 5:10 PM
COLOMBO (News 1st) - මෙවර සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් හට උතුම් දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාදය ලබා ගැනීම සඳහා විශේෂ අවස්ථාවක් සලසා තිබේ.
ඒ, ශ්‍රී දළදා මාළිගාවේ මල්වතු විහාර පාර්ශවයේ තේවාව භාරව කටයුතු කරන පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මේධංකර නාහිමියන්ගේ මූලිකත්වයෙන් යුතුවයි. තේවාභාර නායක හිමියන් විසින් සිව්වෙනි වරටත් සිදු කරනු ලබන මේ කාර්ය්ය අද (21) සහ හෙට (22) දිනයේ සිදු කිරීමට නියමිතය.
වෙනත් ලිපි
ආර්ථික,සමාජීය නිදහස වෙනුවෙන් අරගලයක නිරත වියයුතුයි
වී මිලදී ගන්න මහ භාණ්ඩාගාරයෙන් රු. කෝටි 500ක්
නිදහස වෙනුවෙන් සිරකරුවන් 285 දෙනෙකුට අද නිදහස
ජනපතිගේ නිදහස් දින පණිවුඩය..
77 වැනි අභිමානවත් නිදහස් දිනය අදයි..
ජපානයෙන් මෙරටට රුපියල් මිලියන 565ක ප්‍රදානයක්..
විශේෂාංග
ඔලිම්පික් පදක්කම්වල පාට වෙනස් වෙයි..
වසර 105 කට පසු ඔක්ස්ෆර්ඩ් ගිය ලාංකික භික්ෂුව
කාලගුණ විද්‍යා දත්ත නිවැරදි ද?
අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය ජාලා තහනමක්..
News 1st අභිමානවත් 29 වැනි සංවත්සරය සමරයි..
ඔලිම්පික් පදක්කම්වල පාට වෙනස් වෙයි..
වසර 105 කට පසු ඔක්ස්ෆර්ඩ් ගිය ලාංකික භික්ෂුව
කාලගුණ විද්‍යා දත්ත නිවැරදි ද?
අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය ජාලා තහනමක්..
News 1st අභිමානවත් 29 වැනි සංවත්සරය සමරයි..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය