රාජ්‍ය සේවකයින් සේවයට වාර්තා කිරීම

අත්‍යවශ්‍ය සේවාවල හඳුනා ගත් රාජ්‍ය සේවකයින් සේවයට වාර්තා කිරීම ප්‍රමාණවත්

by Staff writer 12-05-2022 | 10:25 AM

COLOMBO (News 1st) - අත්‍යවශ්‍ය සේවාවල හඳුනා ගත් රාජ්‍ය සේවකයින් අද (12) සේවයට වාර්තා කිරීම ප්‍රමාණවත් බව රජය පවසයි.

රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේ, සේවා අවශ්‍යතා හඳුනා ගනිමින් එම සේවකයින් සේවයට කැඳවිය හැකි බවයි. මේ අතර අද උදෑසන 7.00 ට ඉවත් කළ ඇඳිරි නීතිය යළි පස්වරු 2.00 සිට බලාත්මක වනු ඇති.