''යෝෂිත ගැන කළ ප්‍රකාශයන්ට නීතිමය පියවර ගන්නවා''

ජවිපෙ යෝෂිත ගැන කළ ප්‍රකාශයන්ට නීතිමය පියවර ගන්නවා - අග්‍රාමාත්‍ය කාර්යාලය

by Staff Writer . 04-05-2022 | 3:34 PM

COLOMBO (News 1st) –  ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා පිළිබඳ කළ ප්‍රකාශයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය කාර්යාල නිවේදනයක් මගින් දැනුම් දෙයි.

අනුර කුමාර දිසානායක මහතා ඉඩම් ඔප්පු අංක සහ ඉඩම්වල නම් ඉදිරිපත් කරමින් කළ ප්‍රකාශ අසත්‍ය හා ජනතාව නොමග යනව සුලු ප්‍රකාශ බව එම නිවේදයේ සඳහන් ය.