by Staff writer 27-04-2022 | 5:31 PM
COLOMBO (News 1st) - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ,තමන් හට ඉල්ලා අස්වීමට නොපැවසූ බව අග්රාමාත්යවරයා සඳහන් කරතිබේ.
අගමැතිවරයා මේ බව පවසා ඇත්තේ පළාත් පාලන ආයතන නියෝජිතයින් අමතමිනි .
පළාත් පාලන ආයතන නියෝජිතයින් අමතමින් අග්රාමාත්යවරයා සිදු කර ඇති ප්රකාශය පහත පරිදි වේ
"ජනාධිපතිවරයා කිසිවිටක මට ඉල්ලා අස්වෙන්න කිව්වෙත් නැහැ. කියන්නෙත් නැහැ කියලා මට විශ්වාසයි."