by Staff writer 17-04-2022 | 5:20 PM
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
අප කළ විමසීමකදී පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඒ බව තහවුරු කළේ ය.
දැනට බිඳ වැටී ඇති අදාළ වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු කරමින් ඇතැයි ද, පොලීසිය ප්‍රකාශ කළේ ය.