උෂාන් චාරුකට රන් පදක්කමක්..

උෂාන් චාරුකට රන් පදක්කමක්..

by Staff writer 27-02-2022 | 11:45 AM

COLOMBO (News 1st) –  උෂාන් චාරුක අන්තර්ජාතික බර ඉසිලීමේ ශූරතාවලියේ රන් පදක්කමක් දිනාගෙන තිබේ.

ඒ, කිලෝග්‍රෑම් 109ට වැඩි බර පන්තියේ ශූරතාවලිය ජයග්‍රහණය කරමින් ය. මෙම තරගාවලිය සිංගප්පූරුවේදී පැවැත්වෙයි.