ඉන්දික දිසානායකටත් රන් පදක්කමක්..

ඉන්දික දිසානායකටත් රන් පදක්කමක්..

by Staff writer 26-02-2022 | 1:18 PM

COLOMBO (News 1st); - ඉන්දික දිසානායක අන්තර්ජාතික බර ඉසිලීමේ ශූරතාවලියේ රන් පදක්කමක් දිනාගෙන තිබේ.

ඒ, කිලෝ ග්‍රෑම් 73 බර පන්තියේ ශූරතාවලිය ජයග්‍රහණය කරමින් ය. මේ අතර චතුරංග ලක්මාල් ද අන්තර්ජාතික බර ඉසිලීමේ ශූරතාවලියේ රන් පදක්කමක් දිනා ගැනීමට සමත් විය. ඒ, කිලෝ ග්‍රෑම් 67 බර පන්තියේ ශූරතාවලිය ජයග්‍රහණය කරමින් ය. මෙම තරගාවලිය සිංගප්පූරුවේදී පැවැත්වෙයි.