by Staff Writer . 25-02-2022 | 9:44 AM
COLOMBO (News 1st) – වැල්ලවත්ත නිවාස සංකීර්ණයක මියගොස් සිටි නෙදර්ලන්ත ජාතික කාන්තාවකගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.
පොලිසිය පැවසුවේ, නිවසේ වැසිකිළිය තුළ ඇය මිය ගොස් සිටි බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ 66 හැවිරිදි නෙදර්ලන්ත ජාතික කාන්තාවකි.