by Staff Writer . 06-02-2022 | 2:29 PM
COLOMBO (News 1st) - පසුගිය වසරේ නොවැම්බර් මාසයේදි කැපී පෙනෙන වර්ධනයක් සමගින් සංචාරක පැමිණීම් අඛණ්ඩව ඉහළ ගොස් ඇතැයි මහ බැංකුව සඳහන් කරයි .
කෙසේ වෙතත් මහ බැංකුව පවසන්නේ, නොවැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල අඩු වීමක් තවදුරටත් පෙන්නුම් කරන බව ය.
පසුගිය නොවැම්බර් මාසයට අදාළ විදේශ අංශයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමින් මහ බංකුව මේ බව සඳහන් කළේ ය.