ලංකා IOC ඉන්ධන මිල ඉහළට

ලංකා IOC ඉන්ධන මිල ඉහළට

by Staff writer 06-02-2022 | 6:58 PM

COLOMBO (News 1st) –  ලංකා IOC සමාගම අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.

ඒ අනුව, පෙට්‍රල් (ඔක්ටේන් 92) රුපියල් 177 සිට 184 දක්වා රුපියල් 7කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක් ​​රුපියල් 121 සිට 124 දක්වා රු.3 කින් ද ඉහළ දමා තිබේ.