home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
මඟුල් මහා විහාරයේ ශෛලමය හිටි බුදු පිළිමය යළි ස්ථාපනය කෙරේ..
by Staff writer
27-12-2021 | 9:21 AM
COLOMBO (News 1st) – අම්පාර, ලාහුගල මඟුල් මහා විහාරයේ ජරාජීර්ණ වී බිමට පතිත වී තිබූ ශෛලමය හිටි බුදු පිළිමයක් යළි ස්ථාපනය කර තිබේ.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහ මහතා සඳහන් කළේ, විශේෂඥයින් කණ්ඩායමක් මාස කිහිපයක වෑයමකින් පසු මෙම පිළිමය යථා තත්ත්වයට පත් කළ බවයි. අනුරාධපුර යුගයේ මැද භාගයේ නිර්මාණය කළ බවට සැළකෙන මෙම හිටි බුදු පිළිමයේ බඳ කොටස පාදවලින් වෙන් වී තිබූ අතර සිරස කොටස ද අස්ථාන ගතවී තිබුණි. අඩි 10 ක් පමණ උසැති මෙම හිටි පිළිමයේ සිරස අනුරාධපුර යුගයේ අනෙකුත් හිටි පිළිම හා සංසන්ධනය කිරීමෙන් අනතුරුව අලුතින් නිර්මාණය කර බව ද මහාචාර්ය ගාමිණි රණසිංහ මහතා පැවසුවේ ය. ඔහු සඳහන් කළේ, එළැඹෙන පුන් පෙහෝ දිනයේ සිට මෙම හිටි බුදු පිළිමය වන්දනාමාන කිරීම සඳහා විවෘත කරන බවයි.
වෙනත් ලිපි
මුහුදේ සුළං වේගය ඉහළට..විමසිලිමත් වන්නැයි උපදෙස්
සහල් ආනයනය ගැන නිවේදනයක්..
අළුත්දිවුල් වැවේ බැම්මේ ජල කාන්දුව තවදුරටත්..
විශ්‍රාම වැටුප් වැඩි කිරීම ගැන නිවේදනයක්..
පස්සරදී බස් අනතුරකින් 05 දෙනෙකුට තුවාල..
මානව හිමිකම් කොමිසමෙන් දැනුම් දීමක්
විශේෂාංග
ඔලිම්පික් පදක්කම්වල පාට වෙනස් වෙයි..
වසර 105 කට පසු ඔක්ස්ෆර්ඩ් ගිය ලාංකික භික්ෂුව
කාලගුණ විද්‍යා දත්ත නිවැරදි ද?
අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය ජාලා තහනමක්..
News 1st අභිමානවත් 29 වැනි සංවත්සරය සමරයි..
ඔලිම්පික් පදක්කම්වල පාට වෙනස් වෙයි..
වසර 105 කට පසු ඔක්ස්ෆර්ඩ් ගිය ලාංකික භික්ෂුව
කාලගුණ විද්‍යා දත්ත නිවැරදි ද?
අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය ජාලා තහනමක්..
News 1st අභිමානවත් 29 වැනි සංවත්සරය සමරයි..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය