home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
මඟුල් මහා විහාරයේ ශෛලමය හිටි බුදු පිළිමය යළි ස්ථාපනය කෙරේ..
by Staff writer
27-12-2021 | 9:21 AM
COLOMBO (News 1st) – අම්පාර, ලාහුගල මඟුල් මහා විහාරයේ ජරාජීර්ණ වී බිමට පතිත වී තිබූ ශෛලමය හිටි බුදු පිළිමයක් යළි ස්ථාපනය කර තිබේ.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහ මහතා සඳහන් කළේ, විශේෂඥයින් කණ්ඩායමක් මාස කිහිපයක වෑයමකින් පසු මෙම පිළිමය යථා තත්ත්වයට පත් කළ බවයි. අනුරාධපුර යුගයේ මැද භාගයේ නිර්මාණය කළ බවට සැළකෙන මෙම හිටි බුදු පිළිමයේ බඳ කොටස පාදවලින් වෙන් වී තිබූ අතර සිරස කොටස ද අස්ථාන ගතවී තිබුණි. අඩි 10 ක් පමණ උසැති මෙම හිටි පිළිමයේ සිරස අනුරාධපුර යුගයේ අනෙකුත් හිටි පිළිම හා සංසන්ධනය කිරීමෙන් අනතුරුව අලුතින් නිර්මාණය කර බව ද මහාචාර්ය ගාමිණි රණසිංහ මහතා පැවසුවේ ය. ඔහු සඳහන් කළේ, එළැඹෙන පුන් පෙහෝ දිනයේ සිට මෙම හිටි බුදු පිළිමය වන්දනාමාන කිරීම සඳහා විවෘත කරන බවයි.
වෙනත් ලිපි
මහින්ද සහ රනිල්ට රජයෙන් දැනුම්දීමක්
අයහපත් කාලගුණයෙන් හානි වූ නිවාසවලට ප්‍රතිපාදන
කටුනායකට ගොඩ බැස්සවූ යානයේ බෝම්බ තර්ජනයක් නැහැ
ඉන්දීය නාවික හමුදාවේ නැවක් කොළඹට
බෝම්බ බියක් හේතුවෙන් ඉන්දීය යානයක් කටුනායකට
බස්නාහිර ඇතුළු පළාත් 4ක විශේෂ ඩෙංගු මර්දනයක්
විශේෂාංග
ජීවිත 78ක් බිළිගත් කොංගෝ කිව් විලේ බෝට්ටු අනතුර
තෑගි ගත් සිංගප්පූරුවේ අමාත්‍යවරයෙකුට සිර දඬුවම්..
ඉරානයෙන් තවත් අනතුරු ඇඟවීමක්..
Porsche එකෙන් ගිය ජනාධිපති උපදේශක රෝසි..
සජිත් - රනිල් හවුලට කුමක් වෙයිද?
ජීවිත 78ක් බිළිගත් කොංගෝ කිව් විලේ බෝට්ටු අනතුර
තෑගි ගත් සිංගප්පූරුවේ අමාත්‍යවරයෙකුට සිර දඬුවම්..
ඉරානයෙන් තවත් අනතුරු ඇඟවීමක්..
Porsche එකෙන් ගිය ජනාධිපති උපදේශක රෝසි..
සජිත් - රනිල් හවුලට කුමක් වෙයිද?
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය