CID භාරයේ  සිටි ‘පොඩි ලැසී’ රිමාන්ඩ්

CID භාරයේ සිටි ‘පොඩි ලැසී’ රිමාන්ඩ්

by Staff Writer . 15-12-2021 | 1:58 PM

COLOMBO (News 1st) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටි ජනිත් මධුශංක හෙවත් ‘පොඩි ලැසී’ රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ, දෙසැම්බර් 21 දක්වායි.