තැපැල් සේවකයෝ වැඩ වර්ජනයක

තැපැල් සේවකයෝ සංකේත වැඩ වර්ජනයක..

by Staff Writer . 13-12-2021 | 5:37 PM

COLOMBO (News 1st) - තැපැල් සේවකයින් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ .

ඒ අනුව අද (13) පස්වරු 4 සිට හෙට (14) මධ්‍යම රාත්‍රී 12 දක්වා සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක වේ. වෘත්තීය සමිති සඳහන් කළේ , ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් තමන් මෙම සංකේත වර්ජනය ආරම්භ කළ බව ය.